Home » දෙස් විදෙස් සංචා­ර­කයෝ අලි බලන්න ඇවිත්…

දෙස් විදෙස් සංචා­ර­කයෝ අලි බලන්න ඇවිත්…

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

දඹුල්ල, හබ­රණ, සීගි­රිය, මින්නේ­රිය, කවු­ඩුල්ල ආදි ප්‍රදේ­ශ­වල සැරි­ස­රන වනඅලින් නැර­ඹී­මට පැමි­ණෙන දෙස් විදෙස් සංචා­ර­ක­යන්ගේ ශීඝ්‍ර‍ ­ව­ර්ධ­න­යක් මේ දින­වල දක්නට ලැබෙයි. වනඅලි නැර­ඹීමේ අපේ­ක්ෂා­වෙන් විදෙස් සංචා­ර­ක­යන් රැගත් ජීප් රථ ත්‍රිකුණාමල – හබරණ ප්‍රධාන මාර්ගය ද  අව­හිර
වනසේ නවතා තිබෙන අයුරු ‘දින­මිණ’ සීගි­රිය විශේෂ වාර්තා­ක­රුගේ කැමරා කාචයේ සට­හන් වූ අයුරු.

ඡායා­රූ­පය – සීගි­රිය විශේෂ 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT