Wednesday, April 23, 2025
Home » බෝතලේ ඥානිස්සර හිමියන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්

බෝතලේ ඥානිස්සර හිමියන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්

by sachintha
March 5, 2025 4:15 pm 0 comment

දිවලකඩ ශ්‍රී ඛෙත්තාරාමය සහ මලගල යටවතුර පරමධම්ම කිත්‍යාරාමය උභය විහාරාධිපති, ග්‍රන්ථ කර්තෘ, පස්දුන් කෝරළයේ හා හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, කලාභූෂණ බෝතලේ ඥානිස්සර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් විශේෂ බෝධි පූජාවක් ඊයේ (04) දිවලකඩ බෝතලේ ශ්‍රී ඛෙත්තාරාමයේදී පැවැත්විණි. උන්වහන්සේගේ ජන්ම දිනය යෙදෙන අද (05) දහවල් සාංඝික දානමය පුණ්‍යකර්මයක් ද පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධාන කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT