අධිකරණ හා පොලිස්උණුසුම් පුවත් හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට by chanaka March 5, 2025 March 5, 2025 10:48 pm 0 comment 334 හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (05) සන්ධ්‍යා කාලයේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහු සම්බන්ධිත සිදුවීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඒ පිළිබඳ තවම වැඩිවිස්තර වාර්තා නොවේ. කලින් පුවත 2025 රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මීලඟ පුවත දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි You may also like මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා – ජනපති April 22, 2025 කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙක් කොටුවෙයි April 22, 2025 ප්‍රබල අකුණු ගැන නිවේදනයක් April 22, 2025 පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා April 22, 2025 පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට පොලීසියෙන් විශේෂ කමිටුවක් April 22, 2025 කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක් April 22, 2025 පාප් වහන්සේ ස්වර්ගස්ථවීමට හේතුව වතිකානය නිවේදනය කරයි April 22, 2025 “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක් April 22, 2025 ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි April 22, 2025 අද සිට යල කන්නයේ පොහොර සහනාධාරය ගොවීන්ට April 22, 2025 ව්‍යාජ ලිපියක් ගැන පොලිසියෙන් නිවේදනයක් April 22, 2025 සිරි දළදා වන්දනාවට එන සැදැහැවතුන්ට සෞඛ්‍ය උපදෙස් මාලාවක් April 22, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.