Home » හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට

by chanaka
March 5, 2025 10:48 pm 0 comment

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (05) සන්ධ්‍යා කාලයේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහු සම්බන්ධිත සිදුවීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඒ පිළිබඳ තවම වැඩිවිස්තර වාර්තා නොවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT