Monday, April 21, 2025
Home » ඩේසි ආච්චි අත්අඩංගුවට

ඩේසි ආච්චි අත්අඩංගුවට

by chanaka
March 5, 2025 3:00 pm 0 comment

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

අත්අඩංගුවට ගෙන සිටින ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT