151
වැලිමඩ-බණ්ඩාරවෙල ප්රධාන මාර්ගයේ දඹවින්න විහාරස්ථානය ආසන්නයේ සිට කැටකෑල්ල, බටගොල්ල අරාව, ගල්පොත්තඅරාව කෘෂි ගම්මාන හරහා වැට් ඇති අබලන්ව පවතින කොන්ක්රිට් මාර්ගය කඩිනමින් පිළිසකර කරදෙන ලෙසට ගම්වාසින් වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිති.
හුදෙකලා ගම්මාන බවට පත්ව තිබුණු කැටකෑල්ල, බටගොල්ලඅරාව හා ගල්පොත්තඅරාව යන කෘෂි ගමිමානඅපේ කැටකෑල්ලගම නිසි මාර්ග නැතිව හුදකලා වි තිබූ අතර, වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයේ සිට ගමට තිබුණු අඩි පාර වෙනුවට 2005 දී සැකසු කොන්ක්රිට් මාර්ගය මේ වනවිට ස්ථාන කිහිපයක්ම අබලන්ව පැවතීම නිසා කෘෂි ගමිමානයේ ගොවි ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති.
ආර්. රාජමන්ත්රී වැලිමඩ