Home » මුෂ්ටි ප්‍රහාරක තරගාවලියේදී ප්‍රභාත්ට ජය

මුෂ්ටි ප්‍රහාරක තරගාවලියේදී ප්‍රභාත්ට ජය

by sachintha
March 4, 2025 4:12 pm 0 comment

ආධුනික මුෂ්ටි ප්‍රහාරක තරගාවලියේදී කිලෝග්‍රෑම් 54 බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ප්‍රභාත් ජයරංග සිල්වා සමත් විය. මේ

තරගාවලිය පසුගියදා පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT