Home » පාර පළල් වුණත් කණු තවමත් පාර මැද

පාර පළල් වුණත් කණු තවමත් පාර මැද

by sachintha
March 4, 2025 4:23 pm 0 comment

දිනපතා උදේ – සවස විශාල මාර්ග තදබදයක් පවතින කොළොන්නාව – වැල්ලම්පිටිය මාර්ගයේ පාර පුළුල් කිරීමත් සමඟ එහි සිටුවා තිබුණු දුරකතන කුලුනු කිහිපයක්ම මේ වනවිටත් පවතින්නේ රථ වාහනවල ගමන්වලට ද බාධා වන අයුරින් පෙර තිබූ ස්ථානවලමය.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මේවා යථා පරිදි සවිකිරීම බලධාරීන්ගේ වගකීම වුවද එසේ නොවී වසර ගණනාවක් පැවතීම කනගාටුවට කරුණක් බවයි.

කොළොන්නාව සමූහ – ඒ. සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT