Home » සඳලංකා ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳි උලෙළින්…

සඳලංකා ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳි උලෙළින්…

by sachintha
March 4, 2025 4:48 pm 0 comment

සඳලංකා ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විදුහල්පති එන්. කැලුම් කුමාර මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

අනතුරුව විදුහල්පතිවරයා සහ ශිෂ්‍ය නායක භාර ආචාර්ය එච්. ඒ.කේ. ටී.එම්. හෙට්ටිආරච්චි මහතා සමඟ ප්‍රධාන ශිෂ්‍ය නායක එම්. කසුන් හර්ෂණ දුල්මින, ප්‍රධාන ශිෂ්‍ය නායිකා එල්. එම්. නෙතුෂි තිමාෂා ඇතුළු ශිෂ්‍ය නායක නායිකාවෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT