Home » පූනෑව ඉසිපතන ජාතික පාසලේ බාලදක්ෂ නිල ලාංඡන පැලඳිදා….

පූනෑව ඉසිපතන ජාතික පාසලේ බාලදක්ෂ නිල ලාංඡන පැලඳිදා….

by sachintha
March 4, 2025 4:00 pm 0 comment

මැදවච්චිය, පූනෑව අ/ඉසිපතන ජාතික පාසලේ බාලදක්ෂ දක්ෂිකාවන්ගේ නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. විදුහල්පති ඇතුළු බාලදක්ෂ විෂය භාර ආචාර්ය මණ්ඩලය සමඟ පදක්කම්ලාභී බාලදක්ෂිකාවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT