Home » ඇමතිනි සරෝජා විදෙස් සංචාරයක් ගොස් රු. 69,000ක් ඉතුරු කර ආපසු බාර දෙයි

ඇමතිනි සරෝජා විදෙස් සංචාරයක් ගොස් රු. 69,000ක් ඉතුරු කර ආපසු බාර දෙයි

by chanaka
March 4, 2025 12:18 pm 0 comment

ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් ඇය සිදුකළ විදේශ සංචාරකින් පසු අතිරේක වියදම් සඳහා එතුමියට ලබාදුන් මුදල් වියදම් නොකර ආපසු සිය අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.

ඇමරිකානු ඩොලර් 240 ක මුදලක් ඇය අමාත්‍යංශ මුදල් අයකැමි වෙත භාර දී ඇත.

ඊට අදාල කුවිතාන්සිය සිය සමාජ ජාලයේ ප්‍රසිද්ධ කර තිබේ.

ජිනීවාහි පැවති සමුළුවකට පසුගිය පෙබරවාරි 11 වැනිදා සිට 16 වැනිදා දක්වා ඇය සහභාගි වී ඉතුරු කර ඇති මුදල ඇමරිකානු ඩොලර් 240 කි. එනම් රුපියල් 69,960ක් පමණ වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT