243
කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.
ඔහු පැවසුවේ ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර නොකරන බව සහ මෙතෙක් සංස්ථාව වෙත දැනුම්දී නොමැති බවයි.
අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බව සභාපතිවරයා ප්‍රකාශ කරන අතර අද දිනයට අවශ්‍ය ඉන්ධන ඇනවුම් ලැබී තිබූ බව ඔහු පවසයි.