Home » ෂොටෝකාන් කරාතේ දෝ වර්ණ පටි ප්‍රදානය

ෂොටෝකාන් කරාතේ දෝ වර්ණ පටි ප්‍රදානය

by sachintha
February 27, 2025 1:35 am 0 comment

ෂොටෝකාන් කරාතේ දෝ සංගමයේ වර්ණ පටි පරීක්ෂණය සමත් සිසු සිසුවියන්ට වර්ණ පටි ප්‍රදානය හා සහතික පත් ප්‍රදානය විශේෂ ආරාධිත අමුත්තා වූ සමාජ සේවක සුජිත් සුරවීර මහතා අතින් ගොතටුව නව නගරයේ විශ්ව ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි. විනිසුරු කළු පටි 3 වැනි ශ්‍රේණියේ සෙන්සේ ඩික්සන් පෝල්, 2 වැනි ශ්‍රේණියේ සෙන්සේ මනුජ පින්සර හා ප්‍රධාන උපදේශක 6 වැනි ශ්‍රේණියේ කුමාර මෙන්ඩිස් යන මහත්වරු හා වර්ණ පටි පරීක්ෂණය සමත් සිසුහු පිරිසක් ඡායාරූපයේ සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT