Home » කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට වැසි

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට වැසි

by yasara
February 27, 2025 11:34 am 0 comment

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට (27) දින අලුයම සිට කඩින් කඩ වැසි පතිත වෙමින් පවතියි.

පසුගිය දින කිහිපය තුල එම ජල පෝෂක ප්‍රදේශයේ පැවති අධික වියළි කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 24 දක්වාත්, කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 21 ක් දක්වා පහල බැස ඇති බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශය පුරා පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT