90
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය ඊයේ දිනට (26) යෙදී තිබිණි. ‘අඳුර දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා’ යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍ර කර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වීම විශේෂත්වයකි.
කොච්චිකඩේ ශ්‍රී පොන්නම්බලවානේශ්වරම් කෝවිලේදී හින්දු බැතිමතුන් පහන් දල්වමින් මහා ශිව රාත්‍රී උත්සවය සැමරූ අයුරු. ඡායාරූප – වාසිත පටබැඳිගේ