138
වීරවිජය ගුණසේකර විසින් රචිත පළමු නවකතාව වන ත්‍රිකාල දණ්ඩන කෘතිය ජනගත කිරීමේ උත්සවය මාර්තු මස 4දා අඟහරුවාදා ප.ව 2.00ට අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාහිත්‍ය උලෙළ සඳහා ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසර, නන්දන වීරසිංහ, ශාන්ති දිසානායක, මහින්ද කුමාර දළුපොත, ජයසිරි ආලවත්ත යන මහත්ම මහත්මීහු සහභාගි වෙති. මෙම සාහිත්‍ය උලෙළ සඳහා සාහිත්‍යකාමී ඔබ ද විවෘතව ආරාධනා කෙරේ.