Sunday, April 20, 2025
Home » ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන 139 වැනි ජන්ම දින සමරු පින්කමේදී

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන 139 වැනි ජන්ම දින සමරු පින්කමේදී

by sachintha
February 26, 2025 2:50 am 0 comment

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම මෙම 23 වැනිදාට යෙදී තිබූ අතර,ඒ වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය පෙරේදා (24) ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. පසු දින පැවැති සංඝගත දක්ෂිණාවට මහසඟරුවන ආයතන පරිශ්‍රයට වැඩම කළ අයුරු.

ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්නේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT