Monday, April 21, 2025
Home » ඉන්දියාවේ උච්ච තිබ්බති විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලබා වැඩම කළ අටමස්ථානාධිපතිට හරසර

ඉන්දියාවේ උච්ච තිබ්බති විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලබා වැඩම කළ අටමස්ථානාධිපතිට හරසර

by sachintha
February 26, 2025 2:09 am 0 comment

ඉන්දියාවේ උච්ච තිබ්බති විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලබා වැඩම කළ අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් පසුගියදා සිදුකෙරිණි.

The Central Institute of Higher Tibetan Studies, Sarnath, Varanasi විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියකින් පිදුම් ලැබූ අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබිණි. එහිදී අනුරාධපුර, කලාඔය පාලම අසලින් උන්වහන්සේ අති පූජනීය ලෙස පිළිගත්හ. ඉන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල දී ද උන්වහන්සේ ගෞරවාන්විතව පිළිගැනීමක් සිදු කෙරිණි.

අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT