Sunday, April 20, 2025
Home » ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

by yasara
February 26, 2025 10:41 am 0 comment

earthquake new

ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ භූ කම්පනයක්  සිදු වී තිබෙයි.

ඒ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ බවයි වාර්තා වන්නේ.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක වේගයෙන් යුතුව සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT