713
මිනුවන්ගොඩ, පත්තඩුගොඩ හන්දිය ප්‍රදේශයේ අද පෙරවරු 11 ට පමණ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරයි
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීමෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ පිළිබඳ අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා