Home » මහා ශිව රාත්‍රීය නිමිත්තෙන් කතරගමට මහ සෙනඟක්

මහා ශිව රාත්‍රීය නිමිත්තෙන් කතරගමට මහ සෙනඟක්

by yasara
February 26, 2025 11:10 am 0 comment

අදට (26 ) යෙදී තිබෙනි මහා ශිව රාත්‍රී දිනය නිමිති කොටගෙන කතරගම පුද බිමට දෙස් විදෙස් බැතිමතුන් රාශියක් පැමිණ ආශිර්වාද ලබා ගත් බව අප වාර්තාකරුවන් පවසයි.

පැමිණි  බැතිමතුන්  කතරගම   දෙවියන්  වෙත පුද පුජා තබා කාවාඩි  නටා දෙවියන්  පුදන අයුරු  දැක ගත හැකිවිය.

කතරගම   පුදබිමට   පැමිණෙන   බැතිමතුන්   සදහා අවශ්‍ය  සියලුම  පහසුකම්  ලබා දීමට කටයුතු කර ඇති අතර කතරගම පොලිසිය ද විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT