43
ධීවර කර්මාන්තයේ ආදිම කර්මාන්තය වනුයේ මාදැල් කර්මාන්තයයි. එය සංචාරකයන්ගේ ජනප්‍රිය නැරඹුමක් වී ඇත්තේද එහි ඇති සජීවී බව හා අපූර්වත්වය නිසයි.
දකුණේ අධිවේගී මාර්ගයේ ගාලු පිවිසුම ඉදිරිපිට වැල්ල දකුණේ මාදැල් කර්මාන්තයේ ආදිම ඉසව්වකි. මෙම ස්ථානය පසුකර යන බොහෝ දෙස් විදෙස් සංචාරකයන්ගේ කෙටි නැවතුමක් වී ඇති මෙම ස්ථානයේ දැල් ඇදීමට පවා විදෙස් සංචාරකයන් පෙළැඹී ඇති අයුරු හා එහි ඇති ස්වාභාවික අපූර්වත්වය විඳගන්නා විදෙස් පිරිසකගෙන් මෙම සොඳුරු පරිසරය තවත් වර්ණවත් වී ඇත්තේ මෙසේය.
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ