Home » කාසල්රී ජල මට්ටම බැහැලා

කාසල්රී ජල මට්ටම බැහැලා

by sachintha
February 24, 2025 1:52 am 0 comment

මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ඊයේ (23) උදෑසන වන විට පහළ බැස තිබිණි. ඡායාරූපයේ දැක්වෙන්නේ කාසල්රී ජලාශයේ ජල මට්ටම පහත බැස තිබූ අයුරුයි. ඡායාරූපය – හැටන් මධ්‍යම වීශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT