Home » රටේ ආරක්ෂා තත්ත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක් (විඩියෝ)

රටේ ආරක්ෂා තත්ත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක් (විඩියෝ)

by yasara
February 22, 2025 11:03 am 0 comment

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ දී මේ වනවිට පැවැත්වෙයි.

ඒ, සඳහා ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT