Home » නිට්ටඹුව ප්‍රදේශයේදී යුවළකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක්

නිට්ටඹුව ප්‍රදේශයේදී යුවළකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක්

by chanaka
February 21, 2025 3:56 pm 0 comment

crime news Srilanka

නිට්ටඹුව පොලිස් වසමේ දී නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳව නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT