Monday, April 21, 2025
Home » OnmaxDT සැකකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට

OnmaxDT සැකකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට

by chanaka
February 21, 2025 8:21 am 0 comment

නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යෑමේ චෝදනාව මත ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT