Home » පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටී නම් අපිට කියන්න – පොලිසිය කියයි

පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටී නම් අපිට කියන්න – පොලිසිය කියයි

by chanaka
February 21, 2025 3:50 pm 0 comment

රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න!

ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනකත් තබමින් කියා සිටියි.

ඔබේ සහ සමාජයේ යහපත උදෙසා පොලිසියට සහය වන ලෙස ද එමගින් ඉල්ලා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT