Sunday, April 20, 2025
Home » ජයසූරිය නන්දා මාලිනිය බලන්න ගිහින්

ජයසූරිය නන්දා මාලිනිය බලන්න ගිහින්

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය ප්‍රියතම ගායිකාව වන නන්දා මාලිනි මහත්මියගේ සුවදුක් බැලීමට ඇයගේ නිවෙසට ගොස් තිබුණි. එහිදී ඇය සමඟ ගත් ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ මෙලෙසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT