Sunday, April 20, 2025
Home » දසුන් ශාන​කට අමෙරිකා ඩොලර් 10,000ක දඩයක්

දසුන් ශාන​කට අමෙරිකා ඩොලර් 10,000ක දඩයක්

by chanaka
February 20, 2025 12:08 pm 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට දඩ නියම කර තිබේ.

ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් 10,000 ක දඩයක් නියම කර ඇති බව ක්‍රිකට් මූලාශ්‍ර සඳහන් කරයි.

පෙබරවාරි මස 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩකිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර ඇති බව වැඩිදුරටත් සඳහන් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT