Home » වසරේ දක්ෂ­තම පුහු­ණු­කරු සම්මා­නය සුස­න්තට

වසරේ දක්ෂ­තම පුහු­ණු­කරු සම්මා­නය සුස­න්තට

by Gayan Abeykoon
February 20, 2025 1:14 am 0 comment

මධ්‍යම පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව මඟින් සංවි­ධාන කළ මධ්‍යම පළාත් වර්ණ ප්‍රදා­නො­ත්ස­වය මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ආචාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පොල්ගොල්ල මහින්ද රාජ­පක්ෂ ශ්‍රව­ණා­ගා­ර­යේදී පසු­ගි­යදා පැවැ­ත්විණි.

මහ­නු­වර නග­රයේ සියලු ප්‍රධාන පාසල් මේ වර්ණ ප්‍රදා­න­යට ඇතු­ළත් වූ අතර, පිට පිට තුන්වන වර­ටත් වත්තේ­ගම අධ්‍යා­පන කලා­පය ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශි­ෂ්ට­තම අධ්‍යා­පන කලා­පය ලෙස ශූර­තාව හිමි­කර ගත්තේය. එහි කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ තරංගා ගුණ­රත්න මහ­ත්මිය වූ අතර, වසරේ දක්ෂ­තම පුහු­ණු­ක­රුට හිමි සම්මා­නය ආසි­යානු පද­ක්කම් දිනූ තරුෂි කරු­ණා­රත්න‍ගේ පුහු­ණු­කරු ක්‍රීඩා අධ්‍යක්ෂ සුසන්ත ප්‍රනාන්දු මහ­තාට පිරි­නැ­මිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT