මීලඟ පුවත
අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට අද (20) තීරණය කර ඇත.
ඒ අනුව එම සංකීරණයට පිවිසෙන සියලු පුද්ගලයන් සහ නීතිඥවරුන් පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙයි.
අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
Sri Lanka’s most Trusted and Innovative media services provider