Home » ප්‍රවීණ ගායන ශිල්පිණී අමිතා වැදිසිංහ දිවි සැරියට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිණී අමිතා වැදිසිංහ දිවි සැරියට සමුදෙයි

by yasara
February 20, 2025 10:29 am 0 comment

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT