Wednesday, April 23, 2025
Home » පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

by sachintha
February 19, 2025 2:11 am 0 comment

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙරේදා (17) සිය සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පෙරේදා (17) සවස 2.00 සිට සවස 7.00 දක්වා පැවැත්වීමෙන් පසුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT