Wednesday, April 23, 2025
Home » පොලොන්නරුවේ ධම්මවංශ නාහිමියන්ට සංඝනායක ධුරයක්

පොලොන්නරුවේ ධම්මවංශ නාහිමියන්ට සංඝනායක ධුරයක්

-සන්නස් පත්‍ර ප්‍රදානය ඉරිදා

by sachintha
February 19, 2025 1:47 am 0 comment

වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත ශ්‍රී ධම්මිකාරාම විහාරාධිපති, පොලොන්නරුවේ ධම්මවංශ නාහිමිපාණන් වහන්සේ වෙත අමරපුර ශ්‍රී සද්ධර්ම යුක්තික මාතර මහා නිකායේ සිරි ඤාණතිලක තිස්ස වංශාවතංස ශාසනකීර්ති ශ්‍රී සද්ධම්ම වාගීශ්වර, බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරයේ සන්නස්පත් ප්‍රදානෝත්සවය කොටුවිල ශ්‍රී සුමේධාරාමයේදී මේ මස 23 වැනිදා ප. ව. 2.00ට පැවැත්වේ.

අමරපුර සිරි සද්ධර්ම යුක්තික මාතර මහා නිකායේ අභිනව මහනායක අම්බලන්ගොඩ සුධම්ම මහනාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවියගේ සහභාගිත්වයෙන් මේ පුණ්‍යෝත්සවය පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT