Home » ගජමුතු දෙකක් සමඟ අයෙක් ත්‍රිකුණාමලයේදී දැලේ

ගජමුතු දෙකක් සමඟ අයෙක් ත්‍රිකුණාමලයේදී දැලේ

by sachintha
February 19, 2025 1:46 am 0 comment

ගජමුතු දෙකක් විකිණීමට උත්සහ කළ අයකු විශේෂ කාර්ය බළකාය විසින් ත්‍රිකුණාමලය, 3 කණුව ප්‍රදේශයේ දී පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇති බව උප්පුවේලි පොලීසිය පවසයි.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ – ප්‍රියාන් මලින්ද

ත්‍රිකුණාමල විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT