Wednesday, April 23, 2025
Home » ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන්කරලා

ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන්කරලා

-මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්

by sachintha
February 19, 2025 1:39 am 0 comment

යුද්ධයක් නොමැති අවස්ථාවක ආරක්ෂක අමාත්‍යාංශය සඳහා මෙවර අය-වැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවත් යුද්ධය හේතුවෙන් අවතැන් වූ විශාල පිරිසක් තවමත් නැවත පදිංචි කර නැති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

එබැවින් උතුරු නැඟෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව මැදිහත්විය යුතුබවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදයේ පළමු දින විවාදයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා මෙසේද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT