Wednesday, April 23, 2025
Home » දිනමිණ – උස්වත්ත ටිපි ටිප් ප්‍රහේලිකාව අංක 56 ජයග්‍රාහකයෝ

දිනමිණ – උස්වත්ත ටිපි ටිප් ප්‍රහේලිකාව අංක 56 ජයග්‍රාහකයෝ

by sachintha
February 19, 2025 2:15 am 0 comment

• පළමුවන ත්‍යාගය – රුපියල් 10,000 – එල්.ඩී.ඒ. ධර්මසිරි,

අංක 135/9A (90 දිනේෂ් ප්‍රසන්න බාරේ) තල්ලවත්ත පාර,

මහරගම.

• දෙවන ත්‍යාගය – රුපියල් 6000 පී.ඩබ්ලිව්. චන්ද්‍රිකා

දමයන්ති, කදුරුගලවත්ත, වේවැල්වත්ත, රත්නපුර.

• තුන්වන ත්‍යාගය – රුපියල් 3000 – ඩී.එස්.පී. අමල් චමින්ද,

අංක 130A, ගාලුපාර, අම්බලන්ගොඩ.

• රුපියල් 2000 බැගින් සැනසිලි තෑගි 05යි.

1. ඩබ්ලිව්. පූර්නිමා සෙව්වන්දි, තඹකන්ද, සඳලංකාව.

2. චන්දන හේමජිත් ප්‍රනාන්දු, අංක 36/1, තඹරවිල,

වයික්කාල.

3. මුදිතා ලංසකාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,

නාරාහේන්පිට, කොළඹ 5.

4. ලතා හේවාගමගේ, නො. 87/6, ශ්‍රී සරණංකර මාවත,

අළුවිහාරය, මාතලේ.

5. කේ.ඒ. ශ්‍යාමලී, බෝලවලාන නාගරික පෙරපාසල,

පරාක්‍රම පාර, කුරණ, මීගමුව.

 

සීමාසහිත උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් පෞද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් පවත්වන ‘දිනමිණ’ – උස්වත්ත ටිපි ටිප් හරස් පද – ප්‍රහේලිකාවේ 56 වැනි වාරයේ ජයග්‍රාහකයන් තේරීම පසුගිය 3දා දිනමිණ කර්තෘ මණ්ඩල පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදී දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් ‍දසනායක මහතා විසින් ජයග්‍රාහී විසඳුම් පත් මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ගාමිණී රූපානන්ද මහතාට තෝරාදුන් අයුරු. ප්‍රධාන උප කර්තෘ සෙනෙහෙලතා මල්ගම්මන මහත්මියද මේ අවස්ථාවට සහභාගී වූවාය.

ජයග්‍රාහකයන් තෝරමින්

ඡායාරූපය – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT