397
විශේෂ කාර්ය බලකාය (STF) විසින් පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙක් බව වාර්තා වෙයි.
එමෙන්ම ඔහු යුද හමුදා කමාන්ඩෝ බලකායේ සේවය කළ සෙබලෙක් බව අනාවරණය වී ඇති අතර අදාළ වෙඩික්කරු ඉකුත් මස 7වැනිදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරු බවද පොලීසිය පවසයි.