Tuesday, April 22, 2025
Home » රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka වෙතින් නව රෙදි සෝදන යන්ත්‍රපෙළක්

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka වෙතින් නව රෙදි සෝදන යන්ත්‍රපෙළක්

by yasara
February 19, 2025 3:55 pm 0 comment

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka,වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතාව සහිත  ඉදිරිපසින් විවෘ ත කළ හැකි නවතම රෙදි සෝ දන යන්ත්‍රපෙළක් හඳුන්වා දෙනු ලබයි.

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන,පාරිභෝගිකයන්ට දිනපතාම රෙදි සේදුම් කාර්යය පහසුකරමින්, කාලය ඉතිරි කිරීමට සහ සෝදන රෙදි කිසිදු හානියකින් නොමැතිව උසස් සේදුම් තත්වයකින් ලබා ගත හැකිය. මෙම සෝදන යන්ත්‍ර Eco Bubble සහ Super speed වැ නි උසස් තා ක්ෂණයන්ගෙන් සමන්විත නිසා රෙදි සේදුම් කාර්යය තවත් පහසු කරගැනීමේ අරමුණින් නිපදවා ඇත.

Samsung ශ්‍රී ලංකා වේ ප්‍රමුඛතම පා රිභෝ ගික ඉලෙක්ට්‍රො නික උපාංග සන්නාමය ලෙස,තම නවතම කිලෝ ග්රෑම් 12, ඉදිරිපසින් විවෘත කළ හැකි සේදුම් යන්ත්‍ර පෙළ වෙළඳ පොළට නිකුත් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

එය Bespoke Ai Laundry Series හි දියුණු සංස්කරණයක් ලෙස සැලකිය හැකි අතර, මින් පෙර හදුන්වා දුන් 10.5kg මාදිලි මගින් උසස් සහ බුද්ධිමත් සෝදන විසදුම් නව මට්ටමකට ගෙන ගිය අතර, මෙම නව 12kg පරාසය තවත් ප්‍රබල ක්‍රියා වලියක් සහිතව, උසස් විශේෂාංග සහිතව හඳුන්වා දීමට Samsung ආයතනය කටයුතු කර ඇත.

නව ඉදිරිපස විවෘ ත කළ හැ කි සෝ දන යන්ත්‍ර කිලෝ ග්රෑම් 12 වැ නි විශා ල සේදුම් බරක් පහසුවෙන් කළමණාකරණය කළ හැකි පරිදි නිර්මා ණය කර ඇති අතර, දෛනික සේදුම් කාර්යය සඳහා ප්‍රයෝ ජනවත් සහ කා ර්යක්ෂම විසඳුම් ලබා දෙයි.

ඇඳුම්, ඇඳ ඇතිරිලි ,තුවා වැ නි දෛනික අවශ්‍යතා සඳහා වඩා ත් සුදුසු වේ.

මෙම යන්ත්‍ර වල ඇති උසස් විශේෂාංග අතර

  1. Super speed – වේගවත් සේදුම් හැ කියාව
  2. AI Energy Mode – විදුලි බලය 70% දක්වා ඉතිරි කිරීම.
  3. Eco Bubble – ඇඳුම් වලට හානියක් නොමැතිව කාර්යක්ෂම සේදුම් ක්‍රියා වලිය.
  4. Hygiene Steam – ගැඹුරු සහ පැරණි දූවිලි සහ බැක්ටීරියා ඉවත් කිරීම.

WD12D මො ඩලය සමඟ සෝ දන යන්ත්‍රයට ඩ්‍රයර් පහසුකමද ඇතුළත් වේ.

“අපගේ 12KG බෙස්පෝ ක් AI රෙදි සෝ දන යන්ත්‍ර සුමට හා සංයුක්ත මෝ ස්තරයක් සහිත ඒවා සුවිශේෂී කා ර්ය සා ධනයක් ලබා දෙන අතරම ඕනෑ ම අවකා ශයකට පහසුවෙන් ගැ ළපෙන බව සහතික කරයි. කාර්යක්‍ෂමතා ව වැ ඩි කරන අතරම නවෝත්පාදනය මගින් දෛනික කටයුතු සරල කළ හැකි ආකාරය පිළිබඳ සත්‍ය සාක්ෂියක් වන මෙම රෙදි සෝදන යන්ත්‍ර මගින් කා ලය සහ ශක්තිය ඉතිරි කර ගැ නීමට පාරිභෝගිකයන් සවිබල ගන්වන Super Speed ​​වැනි AI මගින් මෙහෙයවන බුද්ධිමය විශේෂාංග ලබා දේ. ශෛලියෙන් හා ක්‍රියා කා රීත්වයෙන් අනූන මෙම යන්ත්‍ර, විශාල බර සඳහා ඉඩකඩ උපරිම කරමින්, ප්‍රායෝ ගිකත්වය සහ අතිවිශිෂ්ට මෝ ස්තරයේ සුසංයෝ ගයක් සපයයි.” Samsung Sri Lanka හි කළමනා කාර අධ්‍යක්ෂ SangHwa Song මහතා පැවසීය.

බාහිර ස්වරූපය සහ ලබා ගත හැකි ස්ථාන.

Samsung කිලෝ ග්රෑම් 12 AI රෙදි සේදුම් යන්ත්‍ර කලාතුරකින් දක්නට ලැබෙන නවීන සහ සිත්ගන්නා සුලු මුහුණතක් ලබා දෙන පරිදි නිර්මා ණය කර ඇත. Black සහ Aron වර්ණයන්ගෙන් සමන්විත මෙම යන්ත්‍ර, නිවසේ අවම ඉඩ ප්‍රමාණයක් ගනිමින්, උපරිම කාර්යක්ෂමතාව‍යක් ලබා දෙන පරිදි නිර්මා ණය කර ඇත.මෙම නව කිලෝ ග්රෑම් 12 ඉදිරිපසින් විවෘ ත කළ හැ කි AI සේදුම් යන්ත්‍ර, රු.199,999 සිට සිංහගිරි, සිංගර්, දම්රෝ සහ Softlogic අලෙවිසැල් වලින් ලබා ගත හැක.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT