503
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමැත්තා ඝාතනය සදහා අධිකරණ සංකීරණයට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක්ද සහිතව බව අනාවරණය කර ගෙන ඇත.
මෙම සැකකරු සුඛෝපභෝගී වෑන් රථයකින් පළායමින් සිටියදී පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනි.
රටින් පිටවීම සඳහා ඔහු පළායමින් සිටි බවට සැකකෙරේ.