Home » රස්නෙ වැඩියි ! බොමුද තැඹිලි ගෙඩියක්….

රස්නෙ වැඩියි ! බොමුද තැඹිලි ගෙඩියක්….

by sachintha
February 19, 2025 1:19 am 0 comment

මේ දිනවල උණුසුම මිනිස් සිරුරට දැනෙන තරමට ඉහළ ගොසිනි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උණුසුම පවතින්නේ ඉහළ අගයන්වලිනි. මේ හේතුවෙන් තැඹිලි, කුරුම්බා ඇතුළු දියර පාන වර්ගවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. උණුසුමෙන් පීඩා විඳින වැඩිහිටියකු තැඹිලි ගෙඩියකින් පිපාසය සංසිඳුවා ගන්නා අයුරු ගිනියම් වූ පිටකොටුවේදී ‘දිනමිණ’ කැමරා කාචයේ සටහන් වූ අයුරු.

ඡායාරූපය – රුක්මාල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT