Sunday, April 20, 2025
Home » ‘සරසවි ඉසව්ව’ කාව්‍ය සංග්‍රහය දොරට වඩී

‘සරසවි ඉසව්ව’ කාව්‍ය සංග්‍රහය දොරට වඩී

by sachintha
February 18, 2025 1:17 am 0 comment

ප්‍රකට කවියකු වූ කලා භූෂණ, කාව්‍ය ශිරෝමනී කහදූවේ විරාජිත් අමර වීරසිංහ මහතාගේ ‘සරසවි ඉසව්ව’ කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම, කවි සක්විති කැප්පෙටියාගොඩ කල්‍යාණවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වාඩුවැලිවිටිය උතුර කාන්තා ස.ණ.ස. සමිති ශාලාවේදී පැවැත්විණි. එහිදී විරාජිත් මහතා විසින් එම කෘතියේ මංගල පිටපත සිය බිරිය වූ කරුණා කේ. ගමගේ මහත්මියට පිළිගන්වනු ලැබූ අයුරු මෙහි දැක්වේ.

අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT