145
හිඟා කන, ණයට ගන්න නැත්නම් විකුණන මුදලෙන් මොනවා හරි ව්‍යාපෘතියක් කරන්නේ කොහොමද කියන එක තමයි මෙතුවක් කල් අය-වැය මඟින් ඉදිරිපත් කළේ. මේ අය-වැයෙන් කොතැනකවත් එවැනි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. රටට ප්‍රතිලාභ ගෙනෙන කාරණා තමයි අය-වැයේ තිබුණේ. අපේ අය-වැය ඉදිරිපත් කරන විට විපක්ෂයේ මුහුණු පරවුණු මල් වගේ තිබුණා.