Home » රනිල් හදපු අය-වැයක් වගේ

රනිල් හදපු අය-වැයක් වගේ

-ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
February 18, 2025 1:59 am 0 comment

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා හදපු අය-වැයක් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් කියෙව්වා වගේ තමයි මට නම් හැඟුණේ. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට බොහොම සමානයි මේ අය-වැය. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන් ජනාධිපතිවරණය වෙලාවේ ඉදිරිපත් කළ ප්‍රතිපත්තිවලට බොහොම අසමාන අය-වැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මොනවා වුණත් හොඳක් වෙනවා නම් හොඳයි. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේදී අපි බලාපොරොත්තු වුණේ මාස හයෙන් හයට වැඩි කරයි කියලා. එහෙමනේ පොරොන්දු වුණේ. දැන් බලනකොට අවුරුදු 03ට තුන්පාරකට වැඩිවෙන්න හදලා තියෙන්නේ. ඒකෙත් හොඳ දෙයක් මුකුත් දකින්න නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT