ප්‍රතිපත්ති වෙනස් නොවී අය-වැය ඉදිරිපත් කිරීම මඟින් පෙනෙන්නේ මූල්‍ය විනයක් පවත්වාගෙන යාමක්. ඒක රටට ඔබිනවා. ඒ කලාව තුළ ගමන් කිරීම තුළින් පෙනෙන්නේ යම් විදියේ ආර්ථික විනයක් තිබෙන බව. සමස්තයක් විදියට බැලූ විට නිර්මාණශීලි බවක් පෙනෙන්න නැහැ. 2015, 2016, 2017 වසරවල අපි පටන් ගත්ත අය-වැය 2023, 2024 වසරවල වගේම දැනුත් එය ක්‍රියාත්මක කරනවා. අපි ආණ්ඩු කළ කාලයේ ප්‍රතිපත්ති ඉදිරියට මේ ආණ්ඩුව ගෙනයනවා. රුපියල් 15,000කින් වැටුප් වැඩි කළා. එය වසර තුනකින් වැඩි වෙන විදියට තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. රුපියල් 5000 බැඟින් වැඩි වන ආකාරයට මේ වැටුප් වැඩි කිරීම ඉදිරිපත් කර තිබෙනවා. ඒ තුළ නිර්මාණශීලි වැඩපිළිවෙළක් නැහැ. අපි ආණ්ඩු කළ කාලයේ ප්‍රතිපත්ති මේ ආණ්ඩුව අනුගමනය කර ගෙනයාම ගැන සතුටුයි.
මූල්‍ය විනයක් තියෙන අය-වැයක්
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී - රවී කරුණානායක
by sachintha
February 18, 2025 2:00 am
0 comment
143
කලින් පුවත
වී වේළන්න තම්බන්න තරුණයකුගෙන් අලුත් වැඩක්
මීලඟ පුවත