Home » මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන කතුන් දෙදෙනා හඳුනාගන්න සහය පතයි

මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන කතුන් දෙදෙනා හඳුනාගන්න සහය පතයි

by sachintha
February 18, 2025 1:33 am 0 comment

මහනුවර නගරය ආශ්‍රිතව රිය අනතුරු දෙකකින් තුවාල ලබා අනන්‍යතාව හඳුනාගත නොහැකිව මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගත හැකි ඥාතීන් කවුරුන් හෝ සිටීනම් මහනුවර මූලස්ථාන පොලීසියට හෝ මහනුවර රථ වාහන අංශයට දැනුම් දෙන ලෙස රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝට්ටගේ මහතා දැනුම් දෙයි. දුරකතන අංක- මහනුවර මූලස්ථාන පොලීසිය 0812222222 මහනුවර රථ වාහන අංශ ස්ථානාධිපති 071 816 3740

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT