උණුසුම් පුවත්දේශීය පුවත් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිගේ ධූර කාලය දීර්ඝ කෙරේ by yasara February 17, 2025 February 17, 2025 4:03 pm 0 comment 178 වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය. කලින් පුවත රුපියල් බිලියන 2200 ක අයවැය පරතරයක් මීලඟ පුවත අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා මුළු අයවැයෙන් රුපියල් මිලියන 640 ක් You may also like සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර April 19, 2025 ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක් April 19, 2025 ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි April 19, 2025 දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක් April 19, 2025 කෝටි හයක කුෂ් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට April 19, 2025 සිරි දළදා වන්දනාව වෙනුවෙන් ආරක්ෂාවට ගුවන් නිරීක්ෂණත් April 19, 2025 කොලොම්බියාවේ කහ උණ වසංගතයක් April 19, 2025 බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි April 19, 2025 ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට April 19, 2025 සිරි දළදා වන්දනාව දෙවන දින අදයි – එක පෝලිමක් කිලෝමීටර් 08යි April 19, 2025 දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ April 19, 2025 අදත් ලොකු වැස්සක් April 19, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.