Wednesday, April 23, 2025
Home » තලම්මැහැර සුනන්දාරාමයේ වාර්ෂික සංඝමිත්තා පෙරහරෙන්…

තලම්මැහැර සුනන්දාරාමයේ වාර්ෂික සංඝමිත්තා පෙරහරෙන්…

by sachintha
February 14, 2025 1:43 am 0 comment

පන්නල, තලම්මැහැර සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික සංඝමිත්තා පෙරහර පසුගියදා වීදි සංචාරය කළේය. පෙරහර ආරම්භ කිරීමට මත්තෙන් විහාරාධිපති මාහොලව ධම්මසාර හිමියන් විසින් මියන් රාජා හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු ඇතුන් සහිත නර්තනාංගවලින් සමන්විත පෙරහර විහාරස්ථානය කරා ගමන් කළ අයුරු.

ඡායාරූපය – රත්නසිරි පතිරණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT