191
CIB සාප්පු මධ්‍යස්ථාන දාමයේ පොදු භාවිතය CIB Holdings pvt LTD ලෙස පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් නම් කෙරිණි. සමාගමේ සභාපති KRD විජේසුන්දර, සමූහ අධ්‍යක්ෂ වසන්ත විජේසුන්දර, විධායක අධ්‍යක්ෂ බුද්ධික විජේසුන්දර, විධායක අධ්‍යක්ෂ හේසර විජේසුන්දර, CIB Holdings Group හි ප්‍රධාන මූල්‍ය නිලධාරී වජිර දිසානායක, ප්‍රධාන අලෙවි නිලධාරී සමන්ත පෙරේරා මහතා සහ සමාගමේ උපදේශක VK ජයවර්ධන යන මහත්වරු උත්සවයේදී අදහස් දැක්වූහ.