289
හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්රී ලංකා පොලීසිය මඟින් සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
‘ආදරවන්තයින්ගේ දිනයට කලින්’ යනුවෙන් පළ කර ඇති දැනුම්දීම් දීමට අනුව”ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න ලෙස සඳහක් වෙයි .
එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමේ සඳහන් වේ.